රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් සියලු දෙනාටම ඉවත් වන්නැයි දැනුම් දෙයි

රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් සියලුදෙනාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

ඒ අනුව ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සංස්ථාව, ලේක්හවුස් ආයතනය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සියලුදෙනා ඉල්ලා අස්වීමට නියමිතය.

මේ වනවිටත් ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ අදාල තනතුරු සඳහා අලුතින් පුද්ගලයන් පත් කිරීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ...

කරන්නාගොඩට සහ යෝෂිතට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ...

කාවන්තිස්ස ඇතුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 'කවන්තිස්ස' ඇතුට...

පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුව (MC-5) ඇමතූ අමාත්‍ය වෛද්‍ය නලින්ද!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : දේශගුණික අවදානම්, ආපදා...