මව්බිම ජනතා පක්ෂයේ සභාපති තනතුරෙන් සරත් අමුණුගම ඉල්ලා අස්වෙයි !

Date:

දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් ආචාර්ය සරත් අමුණුගම මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ, ඊයේ (27) වෙනිදා අත්සන් තබන ලද නව සන්ධානයට විරෝධය පළ කරමිනි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි උඝ්ර ජාතිවාදීන් සමග තමන්ට කිසිදු දේශපාලන ගමනක් නොමැති බව පවසමින් සරත් අමුණුගම මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...