වැටුප් විෂමතාවන් නිවැරැදි කිරීමට හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් – කැබිනට් තීරණ

0
291

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28, කොළඹ (LNW): රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් නිවැරැදි කිරීමට හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙන අතර, ඒ එම සේවක කණ්ඩායම් හා අදාළ වෘත්තීය සමිති විසින් වරින්වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැළකිල්ලට ගනිමින් බව පැවසේ.

ඒ අනුව අදාළ විශේෂඥ කමිටුව විසින් එකී වැටුප් විෂමතාවන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අයවැය මඟින් එම විෂමතාවන් නිවැරැදි කර වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව සඳහන් වේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අනෙකුත් කැබිනට් තීරණ පහතින් දැක්වේ.

Monara
Monara
Monara
Monara