*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල උණුසුම් තත්ත්වයක්! (VIDEO)

ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට අදට දින 50ක් සම්පූර්ණ වීම මූලික කරගනිමින් කොල්ලුපිටියේ සිට ජනධිපති මන්දිරය දෙසට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණු අතර එය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලින් මාර්ගය අවහිර කිරීමටයි පොලීසිය කටයුතු කර තිබෙන්නේ.

වෘත්තීය සමිති,බහු ජන සංවිධාන, කලාකරුවන් මෙන්ම ශිෂ්‍ය සංවිධාන එක්වයි මෙම විරෝධතාව සංවිධානය කර තිබෙන්නේ.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට යොදා තිබෙන මාර්ග බාධක ඉවත් කිරීමට විරෝධතාකරුවන් දැඩි උත්සහයක් ගනිමින් සිටින අතර මේ වන විට විරෝධතාකරුවන් දෙසට පොලීසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ලකරමින් තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan