Thursday, March 30, 2023
spot_img

Latest Posts

පෝලිම්වල ඉන්න එපා – අදත් ගෑස් නෑ !

අද දිනයේද ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදු නොවන බව ලිට්රෝ සමාගම පවසනවා. එමනිසා නිකරුනේ පෝලිම්වල රස්තියාදු නොවන ලෙසයි එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

වෙළඳපොල තුළ ගෑස් තොග අවසන් වී දින 06 ක් ගත වී ඇති අතර අවම වශයෙන් තවත් දින දෙකක්වත් ගෑස් බලාපොරොත්තුවෙන් සිටීමට ජනතාවට සිදුවනු ඇත.

මේ අද අද දිනයේද කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලි කප්පාදුව තාවකාලිකව අත්හිටුවා තිබේ.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.