*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

(VIDEO):විහිළු කතා වලින් වැඩක් නැහැ.ජනාධිපතිවරණය එනවා.රනිලුත් ඉල්ලනවා – රවී රංගෙ බණ්ඩාරගේ ප්‍රශ්නය සහමුලින්ම විසඳයි!

කොළඹ LNW: වැදගත් වන්නේ විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදිව ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ අනුව අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන අතර නිර්දේශපාලනික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවයි රවී කරුණානායක මහතා සඳහන් කරන්නේ.

අනතුරුව මැතිවරණය ජයග්‍රහණය කර රට හරි මාර්ගයේ ගෙනයාම විය යුතු වන බවද ඔහු ප්‍රකාශ කරයි.

ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම මිස වෙනත් ක්‍රමවලට වැඩකර පලක් නැති බවයි කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan