අද ඩොලරය

0
250

සටහන – රෂිකා හෙන්නායක

මැයි 29, කොළඹ (LNW):

අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.83ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.44 ක් ලෙස ඉහළ ගොස් ඇත.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික මෙසේය.

මහජන බැංකුව – රු. 295.67 – රු. 305.68

කොමර්ෂල් බැංකුවේ – රු. 295.34 – රු. 305.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.34 – රු. 305.50

සෙලාන් බැංකුව – රු. 294.75 – රු. 304.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.50 – රු. 307.50

එන්.ඩී.බී. (NDB) – රු. 294.60 – රු. 305.60

අමානා බැංකුව – රු. 298.75 – රු.304.25