රසාරා හත වුණත් ශ්‍රී ලංකා වාර්තාව දිනා ගනියි

නිශ්මං රණසිංහ මැයි 29, කොළඹ LNW:

දකුණු කොරියාවේ ගුමී හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන රසාරා විජේසූරිය ඇය සහභාගි වූ මීටර් 10000 ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන්නට සමත් වෙනවා.අම්පාර ප්‍රදේශයෙන් ක්‍රීඩාවට එකතු වන රසාරා කැළණිය සරසවියේ විද්‍යාර්ථියකු වන අතරම ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව වෘත්තීය මලල ක්‍රීඩිකාවක ලෙසද කටයුතු කරනවා.
ඇය ආසියානු තරගාවලියේ මීටර් 10000 ඉසව්වේ හත්වන ස්ථානයට පත් වුවත්,වාර්තා කළ කාලය වූ විනාඩි 33:21.62 පැවති වාර්තාව වූ හිරුණි විජේරත්න සතුව තිබූ වානාඩි 33:55.06 ක වාර්තාව තත්පර 33 ක ට වඩා වැඩි විශිෂ්ඨ දක්ෂතාවයක් ලෙස සැළකිය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...