වෛද්‍ය සිසුන්ටත් පොලීසියෙන් කඳුළු ගෑස් !

Date:

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස් වන්නැයි බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද කොළඹදී පා ගමනක නිරත විය.

කොළඹ කොටුව දක්වා පා ගමනින් පැමිණි වෛද්‍ය සිසුන් ඉන් අනතුරුව ගාලුමුවදොර අසල ගෝඨාගෝ ගම විරෝධතා භූමිය දක්වා ගමන් කිරීමට උත්සාහ කළේය.

ඒ වනවිටත් ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලින් මාර්ගය අවහිර කිරීමට පොලීසිය කටයුතු කර තිබිණි. මාර්ග බාධක ඉවත් කර ඉදිරියට යාමට වෛද්‍ය සිසුන් උත්සාහ කළ අතර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිතා කරමින් පොලීසිය වෛද්‍ය සිසුන්ගේ ගමන අවහිර කිරීමට උත්සාහ දැරීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...