2026 කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

රෂිකා හෙන්නායක මැයි 29, කොළඹ LNW :

2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, එහි නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ලැබේ.

ජුනි 12 සිට ජූලි 5 දක්වා එංගලන්තය සහ වේල්සය පුරා පැවැත්වීමට නියමිත තරඟාවලියට පෙර ශ්‍රී ලංකාව 2026 ජුනි 3 වන දින එංගලන්තය බලා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය

  1. චමරි අතපත්තු – කැප්ටන්
  2. හසිනි පෙරේරා
  3. විශ්මි ගුණරත්න
  4. හර්ෂිත සමරවික්‍රම
  5. ඉමේෂා දුලානි
  6. නිලක්ෂිකා සිල්වා
  7. කවීෂා දිල්හාරි
  8. හංසිමා කරුණාරත්න
  9. කෞෂිනි නුත්‍යාංගනා
  10. සුගන්දිකා දසනායක
  11. නිමාෂා මධුෂානි
  12. ශෂිනි ගිම්හානි
  13. කාව්යා කාවින්දි
  14. මල්කි මදාරා
  15. මිතාලි අයෝධ්‍යා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...