සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලෝක බැංකු ආධාර යටතේ මෙරටට ආනයනය කරන ලද, යල කන්නය සඳහා ලැබුණු , යූරියා පොහොර ජූනි මස 12ට පෙර බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
වෙ වනවිට ඕමානයෙන් මෙරටට ආනයනය කර ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 31,250 ක් බවත් , ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් තවත් යූරියා මෙට්‍රික් ටොන් 3,600ක ප්‍රමාණයක් ලැබී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??