අටලුගම දැරියගේ මරණයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී !

Date:

අටලුගම ප්‍රදේශයේදී නව හැවිරිදි දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ මියගිය දැරියගේ නිවස අසලම පදිංචි පුද්ගලයෙකි.

ඝාතනයට ලක් වූ දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා, නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි වෙළඳසැලට ගිය අවස්ථාවේදී අතුරුදන් වූ අතර ඉන්පසු අසල පිහිටි මඩ ගොහොරුවක සඟවා තිබියදී දැරියගේ මළසිරුර හමුවිය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අදාල ස්ථානයට යාබද ඉඩමේ කීරකොටුවක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. ඔහුගේ ඇඳ යටින් මඩ තැවරුණු සරමක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...