මැයි මාසයේ කොළඹ උද්ධමනය 5.5% දක්වා ඉහළට

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 මැයි මාසයේදී 5.5% දක්වා ඉහළ ගොස් තිබේ. මෙම අගය 2026 අප්‍රේල් මාසයේදී පැවතියේ 5.4%ක් වශයෙනි.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2026 අප්‍රේල් මාසයේදී වාර්තා වූ සියයට 2.8 සිට 2026 මැයි මාසයේදී සියයට 0.9ක් දක්වා පහළ ගොස් ඇත.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 අප්‍රේල් මාසයේදී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 මැයි මාසයේදී සියයට 7.8ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10කට නොතීසි!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල්...

කැමරාවකින් ගසා රනිල් තල්ලුකළ හැකිද?

මහේෂ් හපුගොඩ රනිල්ගේ ආරක්ෂකයෙක්ට යම්කිසි මාධ්‍ය ආයතනයක කැමරාකරුවෙක් කැමරාවෙන් පහරදුන්න...

අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීම ගැන හොයන්න පොලිස් කණ්ඩායම් තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :1 අහුන්ගල්ලේ සිදුවූ වෙඩි...

අගතියට පත් සූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් විපක්ෂ නායක ප්‍රංශ තානාපතිවරයා හමුවෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග...