ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග දෙකම වසංගත තත්වයක – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඩෙංගු සහ චිකන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

“දැන් මේ දිනවල ඩෙංගු රෝගීන් සහ චිකන්ගුන්යා රෝගීන්, මේ දෙකම වසංගත තත්වයන්වල තමයි තියෙන්නේ. මේ දෙකම බෝ කරන්නෙ එකම මදුරුවා. අනිත් අතට මේ රෝග දෙකේම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී බොහෝදුරට සමානයි”

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ බව පැවසුවේ ඊයේ (මැයි 30) පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...