ද්විත්ව පුරවැසිභාවය ගැන විශේෂ අදහසක් නැහැ. ඒක ව්‍යවස්ථාවේ තිබෙන එක කාරණයක් විතරයි!(VIDEO)

0
4373

21 වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනා තුළ තිබෙන ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය තවත් එක් කාරණයක් පමණක් වන අතර එහි අඩංගු සියලු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සමඟ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ජා කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර පවතින ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය යන දෙකම එක විට ගෙන විසඳා ගත යුතුව ඇති බවද හෙතෙම කියා සිටියි.

ASK