පසුගිය කාලයේ විදේශ ගමන් බලපත්‍ර සකස් කරගැනීමට බත්තරමුල්ල ආගමන විගමන දෙපරතමෙන්තුව අසල දිගු පෝලිම් පැවති බවත්, එමගින් ජනතාව දිගින් දිගටම ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ බවත් ප්‍රසිද්ධ කරුණක් වු අතරම මාධ්‍ය මගින් ද ඒ පිලිබඳව විටින් විට අනාවරණය කෙරුණි.
පසුගිය සතියේ සිට එම දෙපාර්තමේන්තුව හදුන්වා දුන් online ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු විමද්‍යගත කිරීම නිසා එම අධික තදබද තත්වය සම්පුර්ණයෙන්ම අවසන් වී තිබේ.
පසුගිය සඳුදායින් ආරම්භ වූ සතිය පිලිබඳ ව සොයා බැලීමේදී කිසිදු තදබදයක් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල නොතිබූ බව අප වාර්තාකරුවන් ද තහවුරු කර සිටියේය.
RN