රුසියානු-යුක්රේන දේශසීමාව අසල දුම්රියක් මතට ගුවන් පාලමක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට මායිම් වන රුසියාවේ ක්ලිමොව් නගරයේ සිට රුසියානු අගනුවර වන මොස්කව් වෙත යමින් සිටි මගී දුම්රියක් මතට බ්‍රයන්ස්ක් ගුවන් පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 71 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර තිබේ.

මාර්ග පාලම දුම්රිය මතට කඩා වැටෙන විට දුම්රියේ එන්ජිම සහ මෝටර් රථ කිහිපයක් පීලි පැන ඇති බව බලධාරීන් තහවුරු කර ඇති අතර බ්‍රයන්ස්ක් සිට අන්තර්ජාලයට නිකුත් කරන ලද ඡායාරූපවල, අඳුරේ සුන්බුන් වලින් ගොඩ ඒමට එකිනෙකාට උදව් කරන, කැඩී බිඳී ගිය මැදිරි සහ මගීන් පෙන්නුම් කරයි.

මේ සමබන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි රුසියානු රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...