විභාගය අසමත් වීම දරුවකු පරාජිතයකු නොවේ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව කිසිම දරුවෙකු සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පෙන්වා දෙයි.

මහාචාර්‍යවරයා පෙන්වා දෙන්නේ, එම දරුවන්ට අවශ්‍ය නම් නැවත වරක් උසස්පෙළ හැදෑරිමට හැකි බවත් මීට අමතරව නිපුනතා සහ කුසලතා අනුව කටයුතු කිරීමටත් හැකියාව ඇති බවයි. ඔහු ප්‍රකාශ කළේ, එමෙන්ම කිසියම් දරුවෙකු විශයන් තුනම අසමත් වුවත් එම දරුවාට උසස් පෙළ වෙනුවට ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරිමට අවස්ථාව ඇති බවත් එම ඩිප්ලෝමාව පදනම් කරගනිමින් උපාධියක් ලබා ගැනීමේ හැකියාවද ඇති බවයි.

වර්ථමානය වනවිට ලෝකයේ එවැනි අවස්ථාවලින් බිහිවූ අද්විතීය පුද්ගලයන් ඕනෑ තරම් සිටින බවත් අතීතය කොතරම් අසමත් වුවද ඒවා සදාකලික ලෙස උරුම වූ දෙයක් නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...