කොළඹ බහුතරය විපක්ෂයටයි. සජබ නගරාධිපතිවරයෙක් තමයි පත්වෙන්නේ – සජබ මහලේකම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ නගරසභාවේ බහුතරය ඇත්තේ විපක්ෂය සතුව බවත් සමගි ජන බලවේගයෙන් කොළඹ නගරාධිපතිවරයා පත්වෙනු ඇති බවත් සජබ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

“කොළඹ නගරසභාවේ බහුතරය විපක්ෂයට නෙ. සුළුතරය ආණ්ඩුවට. විපක්ෂයේ කණ්ඩායම් සියල්ලම එකතුවෙලා මේ සභාව පිහිටුවනවා. සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් පත්වෙන්නේ. ස්වාධීන කණ්ඩායම් එකක් දෙකක් එහාට යයි, අනිත් කොටස් අපට එනවා”

ප්‍රශ්නය – තවම කොළඹ වැට උඩද ?

“වැට උඩ නෙවෙයි අපි දිනනවා”

“ආණ්ඩුවේ ඡන්ද ලක්ෂ 23ක් අඩුවෙලා තියෙනවා. පළාත් සභා ඡන්දය තිබ්බොත් තවත් ලක්ෂ 20ක් විතර අඩුවෙයි, එච්චරයි”

රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (ජුනි 01) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...