රේණුක පෙරේරාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවන ලෙස නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :

රේණුක පෙරේරාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(2) නියම කළ බව වාර්තා වේ.

ඔහුට එම වරෙන්තු නිකුත්කර තිබුණේ, මිල්කෝ සමාගමේ  සභාපතිවරයාව සිටියදී තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් බලහත්කාරයෙන් සිරකර තබාගැනීම සම්බන්ධයෙන් රේණුක පෙරේරා යන අය පවරා ඇති නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙනුයි.

ඒ පැමිණිලිකාර  රේණුක පෙරේරා යන අය ගොනුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව වන අතර, අදාළ චෝදනාව සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ  සේවකයින් 13දෙනෙකුට එරෙහි නඩුව පවරා තිබෙන බව පැවසේ.

මේ වන විට ඔවුන් ඇප මත මුදාහැර සිටින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...