තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

Date:

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස 2017 – 2019 සමයේ කටයුතු කළ තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අදාළ කාලසීමාවේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබාදුන් අයිෆෝන් දුරකතනයක් සහ ලැප්ටොප් පරිගණකයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (ජුනි 02) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී තුසිත හල්ලොලුව ජුනි 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...