සජබ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවි සමුළුවට විශාල ජන සහභාගීත්වයක් (PHOTOS)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවි සමුළුව සහ ගොවිජන ප්‍රකාශය එළිදැක්වීම ඊයේ (02) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ, කන්තලේ නගරයේදී ය.

මෙහිදී මෙහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන නායකයන් රැසක් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වන අයුරු දැකගත හැකිවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම සමුළුව අමතමින් පැවසුවේ කූඨ ව්‍යාපාරිකයින්ගේ බොල් ණය කපා හැරීමට වෙනුවට සජබ රජයක් යටතේ ගොවි ජනතාවගේ වගා ණය කපා හැරීමට කටයුතු කරන බවයි.

මෙම සමුළුවට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...