කළු ගඟ ද්‍රෝණියට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු හැඟවීමක් !

සටහන – රුවන් නෙළුගොල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවල පවතින සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්වය ඉදිරි පැය 48ක කාලය තුළදී ද සෙමින් වර්ධනය වෙමින් පවතිනු ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

එමෙන්ම කළු ගඟ ද්‍රෝණියේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්වය සුළු වශයෙන් අඩුවෙමින් වුව ද තවදුරටත් පවතිනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (03) පෙරවරු 03.00 ට එම දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු අනතුරු හැඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...