කළු ගඟ ද්‍රෝණියට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු හැඟවීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවල පවතින සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්වය ඉදිරි පැය 48ක කාලය තුළදී ද සෙමින් වර්ධනය වෙමින් පවතිනු ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

එමෙන්ම කළු ගඟ ද්‍රෝණියේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්වය සුළු වශයෙන් අඩුවෙමින් වුව ද තවදුරටත් පවතිනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (03) පෙරවරු 03.00 ට එම දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු අනතුරු හැඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...