(VIDEO) ශ්‍රී ලාංකිකයෝ නිව්යෝර්ක් ටයිම් චතුරස්‍රය වටා පපරේ හඬින් කුල්මත් වෙති!

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 03, කොළඹ (LNW):

අදට 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟයේ යෙදී ඇත.දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන මෙම තරඟයේ ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් මේ වනවිටත් ඇමරිකාවේ නිව්යෝර්ක් හී වෙසෙන ලාංකිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පතා රොද බැඳ සිටිති.

මේ ඔබ දකින්නේ new york york හී පිහිටි ටයිම්ස් චතුරස්‍රය වටා එක් වුණු ශ්‍රී ලාංකිකයන්,ශ්‍රී ලාංකීය ක්‍රිකට් සංස්කෘතිය හා ඇලී තිබෙන පපරේ වාදනය සමග ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පතා එක් වී සිටින ආකාරයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් හයකට තද වැසි – ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක්!

කොළඹ LNW:ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින්...

සුඩානය, එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මාස...

හොඳක් අහන්නෙම නැති ශ්‍රී ලංකා ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: ක්‍රිකට් පරිපාලනය කියන්නෙ හුඟ...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගැන කළ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2025 වසරේ ගතවූ කාලය...