ලන්ඩන් කවි – (2025 ජූනි කලාපය) නිධානය….

Date:

සටහන – රත්නපාල ගමගේ 
ස්විට්සර්ලන්තය (LNW) :

බඹරු ඇවිත් නිසා
අහස් ගව්ව
තරණය කර
ආකාස කුසුමක් වුණු
සීත අරණේ
සුපුල් නාමල
ගුප්ත සැමියෙකුගේ බිරිඳ වී උපන් ලප තුනක
අභිරහස වෙනුවෙන්
ජීවිතය බිලිදුන්
අයිරින් නම් වූ
අපේ කාලයේ ගැහැණිය
මැවූ ඒ රූපනය කිසිවෙකුට හෝ
සොරාගත නොහැකි
නිධානයක්ම වූවාය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...