බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතන ගැන ප්‍රශ්න කිරීමට ජනතාවට අයිතියක් ඇත – මහාචාර්ය ප්‍රතිභා මහානාම

Date:

රෂිකා හෙන්නායක ජුනි 03, කොළඹ LNW :

කිසිදු දේශපාලන පක්ෂයකට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල කටයුතු ආරම්භ කිරීම සඳහා අදාළ සභික ලැයිස්තු ලබාදීම, දේශපාලන පක්ෂ විසින් ප්‍රමාද කිරීම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කරන බලපෑමක් බව නීතිවේදී මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා සිටී.

ඔහු පැවසුවේ, හැකි ඉක්මනින් අදාළ සභික ලැයිස්තු ඉදිරිපත් කිරීම අදාළ දේශපාලන පක්ෂවල වගකීමක් වන බවයි. මහාචාර්ය ප්‍රතිභා හේවා මහතා මෙහිදී පෙන්වා දුන්නේ, දේශපාලන පක්ෂ මෙම කටයුතු ප්‍රමාද කරන්නේ නම් ජනතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ අයිතියක් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...