දකුණු කොරියානු ජනතාව නව ජනාධිපතිවරයෙකු සොයා නව ගමනක!

Date:

රෂිකා හෙන්නායක ජුනි 03, කොළඹ LNW :

මේ වන විට , නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මෙලෙස ආරම්භ වී ඇත්තේ දැඩි අර්බුදකාරී කාල වකවානුවකින් පසුවයි, හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල් විසින් හදිසියේ යුධ නීතිය පැනවීමත් සමඟ දකුණු කොරියාවේ අර්බුදකාරී තත්ත්වයක් ආරම්භ වූ අතර, එය වඩාත් තීව්‍ර වුණේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමත් සමඟයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දිගින් දිගටම ඇඳී ආ දේශපාලන අර්බුදයත් සමග අද පැවැත්වෙන ජනාධිපතිවරණයේ වැඩි වාසි විපක්ෂයේ අපේක්ෂක ලී ජේ මියුන්ග්ට හිමිව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...