පුද්ගල ඝාතනයක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 03, කොළඹ LNW :

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් , මාරවිල, කටුනේරිය ශාන්ත අන්තෝනි මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවයි. ඝාතන සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...

ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සිදු වූ...