මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටි යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව ඔවුන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.
RN