නිවේදිකාවක් ගංවතුරේ ගිලී කළ වාර්තාකරණය ගැන ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු උපදේශකයෙකුගෙන් සැර ප්‍රතිචාර

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

පුද්ගලික රුපවාහිනී නාලිකාවක නිවේදිකාවක විසින් ගංවතුරේ බැස අවදානාත්මකව සිදුකළ වාර්තාකරණය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබූ අතර, මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් ප්‍රසංශනාත්මක මෙන්ම විවේචනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කර තිබුණු බව දක්නට ලැබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ආසියානු මාධ්‍ය සහයෝගිතා ආයතනයේ දකුණු ආසියානු කලාපීය උපදේශක, රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පෙන්වා දෙන්නේ මෙය කිසි සේත් නොකළ යුතු සහ අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.

මේ අපදා සහ ස්වභාවික විපත් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් තම පුද්ගලික ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එය මහජනතාවට ද ආදර්ශයක් විය යුතු බවත් ඔහු සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...