ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (ජුනි 05) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කළ කැඳවීමකට අනුව ඔහු මෙසේ එම කොමිසම වෙත පැමිණ ඇති බව සඳහන්.