*
Saturday, June 7, 2025
spot_img

Latest Posts

අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන, කනවෝ කනවෝ කියන ට්‍රම්ප්පච්චි!

සටහන – පුලී
ජූනි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
තම අයවැය පනත සම්බන්ධයෙන් තම හිටපු සගයා වන එලොන් මස්ක් කළ විවේචන ගැන තමා ඉතා පුදුමයට පත් වූවා පමණක් නොව කලකිරීමට ද පත් වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

“මස්ක් සහ මම හොඳ සම්බන්ධතාවයක් පැවැත්වුවා. අපි තවදුරටත් එසේ වේදැයි මම නොදනිමි,” ට්‍රම්ප් බ්‍රහස්පතින්දා ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

බදු කපා හැරීමට සහ රජයේ වියදම් කපා හැරීමට ගත් යෝජනා වලට එරෙහිව මස්ක්ගේ බලපෑම් කිරීමේ උත්සාහයන් පිළිබඳව ට්‍රම්ප් ගේ සෘජු විවේචනයන් ද එහිදී විය.

ප්‍රතිචාර වශයෙන්, මස්ක් “මා නොමැතිව ට්‍රම්ප් මැතිවරණයෙන් පරාජය වනු ඇත” යනුවෙන් පවසා මුල මතක් කර දීමක් ද සිදු කර තිබේ.

ඕනෑවට වඩා බල තන්හාවන් මෙන්ම සිතූ මනාපේ ගත් තීරණ සහ සුදුස්සාට සුදුසු තැනක් නොමැති වීමේ ඵලවිපාක දැන් දැන් එක්සත් ජනපදයට ද අත්වෙමින් පවතී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan