ජනපති අද විශේෂ සාකච්ඡාවක

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු සංකීර්ණයේදී මුදල් කාරක සභාවේ සාමාජිකයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වේ.

එහිදී, ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ මුදල් කාරක සභාවට ස්ථිර සභාපතිවරයෙකු පත් නොකිරීමෙන් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙනි .

මුදල් කාරක සභාවේ ස්ථිර සභාපතිවරයා ලෙස විපක්ෂය ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයාගෙන් නම යෝජනා කර තිබුණ ද මාස 06 කට ආසන්න කාලයක් එම පත් කිරීම සිදුවූයේ නැති අතර , ඒ වෙනුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් විසින් තාවකාලික සභාපතිවරුන් පත් කරමින් පසුගිය කාලය පුරා විවිධ අණපනත් සඳහා මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීම සිදු විය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...