*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

විදුලි බල සංශෝධන පනත හෙට පාර්ලිමේන්තුවට – විදුලි ඉංජිනේරුවන් වැඩ වර්ජනයකට සැරසෙයි

හෙට(09) දිනයේදී විදුලිබල සංශෝධන පනත අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට රැගෙන එන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

මෙම පනතට විරුද්ධ වන්නේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා විරෝධය පළ කරන ඉංජිනේරුවරුන් පිරිසක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඇතැම් විදුලි ඉංජිනේරුවරුන් රටේ විදුලි සපැයුම විසන්ධි වීමට ඉඩ ඇති බවට සඳහන් කරමින් තර්ජනාත්මක අයුරින් ලිපි පවා යොමු කර ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

මේ අතර විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan