Monday, September 25, 2023
spot_img

Latest Posts

බැසිල් – ධම්මික හමුවක් අද !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අතර හමුවක් අද (08) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රට ගොඩනැඟීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බව සඳහන්.

RN

සබැඳි පුවත් –

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.