දහඩිය මහන්සියෙන් ගොඩ නැගූ සුළු හා මධ්‍යම පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යාපාර රැකගත යුතුයි! (VIDEO)

Date:

කොළඹ (LNW): දේශපාලකයින් විසින් බංකොලොත් කරපු රටක ව්‍යාපාර කිරීමේදී දැඩි අසීරුතාවයට පත්වී සිටින සුළු හා මධ්‍යම පරිමාණ වගේම ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් විසින් බැංකු වලින් අරන් තියන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නීති අපි හඳුන්වාදිය යුතු බව සමඟි ජන බලවේගයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමිනි.

වසර ගණනාවක් දහඩිය මහන්සියෙන් ගොඩනගාගත් මේ ව්‍යාපාර විනාශ කරමින් බැංකු ණය ගෙවාගැනීමට නොහැකිවූ පමණින් මේ ව්‍යාපාරිකයින්ගේ දේපොළ විකිණීම නොකළ යුතු අතර, මෙහිදී මෙම ව්‍යාපාරිකයින් මුහුණ දෙන ගැටලු 04 ක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...