වැටුණු තැනින් නැගටිමින් සිටින එස්එස්සි අද මැලේ සමඟ බී කොටසේ අවසාන තරගයට

Date:

නිශ්මං රණසිංහ ජුනි 09, කොළඹ LNW:

ප්‍රිමියර් තරගාවලියේ සිඳු වූ පසුබැස්ම නිසා බී කොටසට වැටෙන්නට සිඳු වූ එස්එස්සී කණ්ඩායම මෙවර බී කොටසේ විස්සයි විස්ස තරගාවලියේ දී කැපී පෙණෙන දස්කම් දක්වමින් එහි අවසාන තරගයට පිවිස තිබෙනවා.

ඔවුන් තරගාවලිය පුරා දසක්ම් දක්වමින් පැමිණ අවසුාව පූර්ව තරගයේදී යුද හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් අවසාන තරගයට පැමිණ තිබෙන අතර අවසාන තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන මැලේ ක්‍රීඩා සමාජය ද පහසුවෙන් තැකීමට බැහැ.තරගාවලිය පුරා දක්ෂතා අතර සිටි මැලේ ක්‍රීඩා සමාජයට ද අවසාන තරගයට පිවිසීම සඳහා අවසාන පූර්ව තරගයේදී පරාජයට පත් කරේ රාගම ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.

අද පෙරවරු 9.45 ට කොළඹ කේල්ට්ස් පිටියේ ඇරධෙන එස්එස්සී සහ මැලේ අතර තරගය බී කොටසේ තරගයකට වඩා පෙණුමක් ඇති දක්ෂයන් සිටින කණ්ඩායම් දෙකක හමුවීමක් වන බැවින් දේශිය ක්‍රිකට් පිටියේම අවධානය ඒ වෙත යොමු වී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...