ඉෂාර නානායක්කාර LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි විධායක සභාපති ධුරයට

Date:

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි නව විධායක සභාපතිවරයා වශයෙන් ඉෂාර නානායක්කාර මහතා පත්කර තිබේ.

එම සමාගම් සමූහයේ නාමයෝජනා හා පාලක (Nominations & Governance) කමිටුවේ නිර්දේශය පරිදි එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජුනි 05 වනදා මෙම තීරණයට එළඹ ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත්තේ.

ඉෂාර නානායක්කාර මහතා මීට පෙර එම සමූහයේ විධායක උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...