වැටුණු තැනින් නැගටිමින් සිටින එස්එස්සි අද මැලේ සමඟ බී කොටසේ අවසාන තරගයට

නිශ්මං රණසිංහ ජුනි 09, කොළඹ LNW:

ප්‍රිමියර් තරගාවලියේ සිඳු වූ පසුබැස්ම නිසා බී කොටසට වැටෙන්නට සිඳු වූ එස්එස්සී කණ්ඩායම මෙවර බී කොටසේ විස්සයි විස්ස තරගාවලියේ දී කැපී පෙණෙන දස්කම් දක්වමින් එහි අවසාන තරගයට පිවිස තිබෙනවා.

ඔවුන් තරගාවලිය පුරා දසක්ම් දක්වමින් පැමිණ අවසුාව පූර්ව තරගයේදී යුද හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් අවසාන තරගයට පැමිණ තිබෙන අතර අවසාන තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන මැලේ ක්‍රීඩා සමාජය ද පහසුවෙන් තැකීමට බැහැ.තරගාවලිය පුරා දක්ෂතා අතර සිටි මැලේ ක්‍රීඩා සමාජයට ද අවසාන තරගයට පිවිසීම සඳහා අවසාන පූර්ව තරගයේදී පරාජයට පත් කරේ රාගම ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.

අද පෙරවරු 9.45 ට කොළඹ කේල්ට්ස් පිටියේ ඇරධෙන එස්එස්සී සහ මැලේ අතර තරගය බී කොටසේ තරගයකට වඩා පෙණුමක් ඇති දක්ෂයන් සිටින කණ්ඩායම් දෙකක හමුවීමක් වන බැවින් දේශිය ක්‍රිකට් පිටියේම අවධානය ඒ වෙත යොමු වී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...