මුව හසරැළි සාගරයේ මුතුවැලක් වෙලා – හෙට සිට මාස්ක් ඉවතට

හෙට (10) සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත් මෙම ආරක්ෂිත ක්‍රමෝපාය හෙට සිට අනිවාර්යය නොවන බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති අයට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි මුඛ ආවරණ පැළඳිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...