ටිකිරි ඉල්ලා අස්වෙයි. නව ආණ්ඩුකාරවරයා එජාපයෙන් ?

Date:

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එම තනතුරින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

ඒ අනුව හෙට (10) දිනයේ සිට තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා ලිඛිතව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

එම පුරප්පාඩුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...