ජනාධිපතිවරණය අනුර දිනලා ඉවරයි, ආයෙ කතා කරන්න දෙයක් නෑ. 60 පැනපු එවුන් පාර්ලිමේන්තු එවන්න එපා – ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයෙන් මේ වනවිටත් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර අවසන් බවත් එහි තවත් කතා කිරීමට දෙයක් නොමැති බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“ජනාධිපතිවරණය මාලිමාව දිනලා ඉවරයි, ආයෙ කතා කරන්න දෙයක් නෑ. ජනාධිපතිවරණය විතරක් දිනලා මදි, මොකක්ද ඕනෙ ? හොඳ පාර්ලිමේන්තුවක් ඕනෙ. 150 ඉක්මවා යන මන්ත්‍රී සංඛ්‍යාවක් ඕනෙ. තරුණ නියෝජනයක් ඕනෙ. ඇත්තම කියනවා අපි වගේ හැට පැනපු එවුන් දැන් ඕනෙ නෑ”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...