දිලිත් ජයවීරගේ මෙල්බර්න් මොනෑෂ් යුනිවසිටි ක්ලේටන් කැම්පස් දේශනය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටී.

ඒ මහතා අද (10) දිනයේදී මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයින් අමතා දේශනයක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ, මෙල්බර්න් මොනෑෂ් විශ්වවිද්‍යාලයීය ක්ලේටන් කැම්පස් හිදී ය.

දිලිත් ජයවීර මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික කණ්ඩායම් හමුවෙමින්, සාකච්ඡා කරමින්, පොල් රොටී කමින් සිය පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු කරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...