අද රන් මිල!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

අද (10) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.180,400.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 196,800.00ක් ලෙස සටහන් වී ඇත.

අද රන් මිල

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,600.00 – කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.196,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.23,260.00 – කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.180,400.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,530.00  – කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.172,200.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...