සිස්ටම් චේන්ජ් ඉල්ලන අයම ඒවා කරන්න යද්දී විරුද්ධ වෙනවා – පොහොට්ටුවේ පතිරණගෙන් චෝදනා

Date:

දේශපාලන ක්‍රමයේ වෙනසක් යනු සෑම ක්ෂේත්‍රයකටම අයත් වසර සිය ගණන් පැරණි අණපනත් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කරගැනීම වන නමුත් ක්‍රම වෙනසක් ඉල්ලා සිටින අයම එවැන්නක් කිරීමට සූදානම් වෙද්දී ඊට එරෙහි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඊයේ (09) විදුලිබල ( සංශෝධන ) පනත සම්මත කරගැනීමට යාමේදී ද දක්නට ලැබුණේ මෙම තත්වය බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එසේම වත්මන් අරගලයේ නියැළී සිටින කොටස්වලට මෙවැනි සිස්ටම් චේන්ජ් එකක් සම්බන්ධයෙන් සංවාද කිරීමට දැනුමක් හෝ අධිෂ්ඨානයක් නොමැති අතර ඔවුන් ඉතාම මතුපිට සිටිමින් දේශපාලන න්‍යායපත්‍රවලට අනුව කටයුතු කරන බවට ඒ මහතා චෝදනා කරයි.

මහින්ද පතිරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...