*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

සිස්ටම් චේන්ජ් ඉල්ලන අයම ඒවා කරන්න යද්දී විරුද්ධ වෙනවා – පොහොට්ටුවේ පතිරණගෙන් චෝදනා

දේශපාලන ක්‍රමයේ වෙනසක් යනු සෑම ක්ෂේත්‍රයකටම අයත් වසර සිය ගණන් පැරණි අණපනත් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කරගැනීම වන නමුත් ක්‍රම වෙනසක් ඉල්ලා සිටින අයම එවැන්නක් කිරීමට සූදානම් වෙද්දී ඊට එරෙහි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඊයේ (09) විදුලිබල ( සංශෝධන ) පනත සම්මත කරගැනීමට යාමේදී ද දක්නට ලැබුණේ මෙම තත්වය බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එසේම වත්මන් අරගලයේ නියැළී සිටින කොටස්වලට මෙවැනි සිස්ටම් චේන්ජ් එකක් සම්බන්ධයෙන් සංවාද කිරීමට දැනුමක් හෝ අධිෂ්ඨානයක් නොමැති අතර ඔවුන් ඉතාම මතුපිට සිටිමින් දේශපාලන න්‍යායපත්‍රවලට අනුව කටයුතු කරන බවට ඒ මහතා චෝදනා කරයි.

මහින්ද පතිරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan