අදානි අපේ සම්පතෙන් අපට කොකාපෙන්වා ඩොලර් අරන් යන හැටි මෙන්න! (VIDEO)

Date:

අදානි සමාගම විසින් සිදුකරනු ලබන්නේ අපගේ සූර්යා ලෝකයෙන් විදුලිය නිපදවා අපට විකුණා ඔවුන් ඩොලර් රැගෙන යාම බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

අවසානයේ ගල් අඟුරු, ඩීසල් වෙනුවට සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කළද ඩොලර් වැයවීමක් සිදුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අපගේ බලශක්ති ක්ෂේත්‍රය මෙලෙස ජාවාරම්කාරයින් අතට පත්විය යුතු නැති අතර මෙගා වොට් 10 වැඩි නිෂ්පාදන ව්‍යාපෘති වෙනුවෙන් තරඟකාරී මිල ගණන් යටතේ ටෙන්ඩර් හරහා එය ලබා දිය යුතු වන බව හෙතෙම අවධාරණය කරයි.

එමෙන්ම මෙහිදී දේශීය ආයෝජකයින්ට උපරිම ප්‍රමුඛතාවය ලබා දීම වදගත් බවයි දිසානායක මහතා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...