ලංගම සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වෙයි

Date:

දිවයිනේ ප්‍රදේශ රැසක ලංගම සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වෙමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ ඇති බව වාර්තා වේ.

වැටුප් ගැටලුවක් හේතුවෙන් ඔවුන් මෙසේ බස් ධාවනයෙන් ඉවත්ව ඇති අතර ප්‍රවාහන අමාත්‍යවරයා හෝ වෙනත් බලධාරියෙකු මෙතෙක් ඔවුන් සමග සාකච්ඡාවකට එළඹ නොමැති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...