ධම්මික පාර්ලිමේන්තුවට පත්කරමින් අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි !

0
1921

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වනු ඇති බවට මෙන්ම එම පාර්ලිමේන්තු අසුන සඳහා ධම්මික පෙරේරා මහතා පත්කෙරෙනු ඇති බවටත් මුලින්ම අනාවරණය කරන ලද්දේ ලංකා නිව්ස් වෙබ් අප විසිනි.

RN

සබැඳි පුවත් –