Wednesday, June 29, 2022
spot_img
spot_img

Latest Posts

ධම්මික පාර්ලිමේන්තුවට පත්කරමින් අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි !

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වනු ඇති බවට මෙන්ම එම පාර්ලිමේන්තු අසුන සඳහා ධම්මික පෙරේරා මහතා පත්කෙරෙනු ඇති බවටත් මුලින්ම අනාවරණය කරන ලද්දේ ලංකා නිව්ස් වෙබ් අප විසිනි.

RN

සබැඳි පුවත් –

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.